Tuesday, November 20, 2012


නිසදැසක් ලියන්න
අදහසක් නොමැත
හිත් පිංචට ..........
බර වැඩි යමක් නොමැත
සැහැල්ලුයි
හුගාක් සැහැල්ලුයි
හිස් බවක් ද මෙය
නොහැගේය මේ මොහොත
කුමක්ගැන ලියම්ද වෙන
ලීවෙමි එය ගැනම මම ......

No comments:

Post a Comment