අන්තෙටම අසරණයි
දහසකුත් ලෙඩ දුක්ද
සුවහසක් පීඩාද
.....................
ආශාවන් ආලවන්තකම්
ඇතත් පලක් නැත
නැතත් කම් නැත
..................
දෙපා වාරු නැත
අඩියට දෙකට වත්
බොදට පෙනෙන දෙනෙත්
කදිමයි දුර්වල හිතට
.........................
අනිත්‍යයි දුක්ඛයි
අනාත්මකයි
සි ය ල් ල
වියපත් වූ කලෙක
මිනිසාට
..........................
අනේ අනිච්චං
ඒක ඉතින් ලෝඔක ස්වභාවය නේ .
ReplyDeleteමැදහත් සිත් ඇතිව ඉන්න උත්සහ කරමු.
එතකොට්ට ඒ තරම් වේදනාවක් දැනෙන එකක් නෑ......
සතුට ඇත ලඟි.
කට්ටිය නිවන් මග සොයාගෙන යනවද?
ReplyDelete