Wednesday, May 21, 2014

සිතුවිලි සිරවී සිත සනසනු බෑ
විරහව අභියස මල් දම් ගොතනට
නොමැකෙන සෙනෙහස 
පුද දෙනු කෙලෙසද
අදුරු වලා විත් 
හිමි උදරූ කල

පා වඩ එලනට
නොහැකිව ඔබ සිත
කදුලැල් බොනවා 
දුර ඈතක සිට
පරණව විසිකල 
පොත් කොලයක් සේ
විසිකර මා හද
වඩවයි සෝ දුක


No comments:

Post a Comment