මගේ මළගම
හිනාවෙන්න එපා ......
මට ද්‍රෝහිකම් කල හතුරනේ
කාත් කවුරුවත් නැතිව
අන්ත අසරණ විදියට
මහපාරෙ බල්ලෙක් වගේ
මැරෙන්න ඇරලා
තොපිලා හිනාවෙනවා
දුකයි මට ......
හිනාවෙන්න එපා ඔහොම
මම ශාප කරනවා තොපිට
නාඩ ඉදිල්ලකො ....
බෙරිහන් දෙන්න එපා
ආදරෙන් බලාගත්තට
සැපට දුකට ලග හිටියට
කවදාවත් ගෙවන්න බෑ
නුඹළගෙ ණය මට
කදුළු පිහදාගන්න
බෑ දාලායන්න මට
දුකයි මටත්
අඩන්න එපා ඔහොම
මමත් ආදරෙයි තමයි
පින්සිද්ද වෙනවා
කනක් ඇහිල
ඉන්න දෙන්න දැන්වත්
පාඩුවේ මට
මේ අදුරු කුටියෙ
බිත්ති හතරට වෙලා
කුරා කූබීන්ට
පස්වෙලා යනකම්
පතපල්ල පුළුවන්නම්
නිවන්සුව
ඒ ඇති මට
හොදටෝම ඇති
හිනාවෙන්න එපා ......
මට ද්‍රෝහිකම් කල හතුරනේ
කාත් කවුරුවත් නැතිව
අන්ත අසරණ විදියට
මහපාරෙ බල්ලෙක් වගේ
මැරෙන්න ඇරලා
තොපිලා හිනාවෙනවා
දුකයි මට ......
හිනාවෙන්න එපා ඔහොම
මම ශාප කරනවා තොපිට
නාඩ ඉදිල්ලකො ....
බෙරිහන් දෙන්න එපා
ආදරෙන් බලාගත්තට
සැපට දුකට ලග හිටියට
කවදාවත් ගෙවන්න බෑ
නුඹළගෙ ණය මට
කදුළු පිහදාගන්න
බෑ දාලායන්න මට
දුකයි මටත්
අඩන්න එපා ඔහොම
මමත් ආදරෙයි තමයි
පින්සිද්ද වෙනවා
කනක් ඇහිල
ඉන්න දෙන්න දැන්වත්
පාඩුවේ මට
මේ අදුරු කුටියෙ
බිත්ති හතරට වෙලා
කුරා කූබීන්ට
පස්වෙලා යනකම්
පතපල්ල පුළුවන්නම්
නිවන්සුව
ඒ ඇති මට
හොදටෝම ඇති