හිතට දැනෙන වග නම් .............. මම ලීවා මෙලෙසින් ................ නුඹට හැගෙන දේ එහෙනම් ........... මට හෙමින් සැරේ කියපන් ............
පෙම් කවක් ලියනවා මම ආයේමල් ගහක් ගහක් ගානේඔබ මඳක් නතරවී බැලුවෝතින්හමුවේවි හිත මාගේ.......
ලියු කවි පද දහක් අතරේලියා ගන්නට බැරිව ලතවුනු එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං........
පෙම් කවක් ලියනවා මම ආයේ
ReplyDeleteමල් ගහක් ගහක් ගානේ
ඔබ මඳක් නතරවී බැලුවෝතින්
හමුවේවි හිත මාගේ.......
ලියු කවි පද දහක් අතරේ
ReplyDeleteලියා ගන්නට බැරිව ලතවුනු
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනවා මං........