Friday, October 8, 2010


අන්තෙටම අසරණයි 
දහසකුත් ලෙඩ දුක්ද
සුවහසක් පීඩාද
.....................

ආශාවන් ආලවන්තකම්
ඇතත් පලක් නැත
නැතත් කම් නැත
..................
දෙපා වාරු නැත
අඩියට දෙකට වත්
බොදට පෙනෙන දෙනෙත්
කදිමයි දුර්වල හිතට
.........................
අනිත්‍යයි දුක්ඛයි
අනාත්මකයි
සි ය ල් ල
වියපත් වූ කලෙක
මිනිසාට
..........................
අනේ අනිච්චං