Friday, March 7, 2014

පීඩිත සිත තුල
.net කෝඩය
මඥ්ඥන් වැනි විය

පටලැවී ඇත
නූල් පටක
කෙළවර සොයා  එහි
පටලුම ලෙහන්න
පිළිවන්නම් මා හට

මැල්ලුමක් වැනි 
.net කෝඩය
උගෙන ගෙන හමාරය
පමා නොකර මම

කුඹුරෙ වතුට 
ගලායන්නෙ නම් 
දුර්වල තැන වන
වක්කඩෙන් බැවින්
.net කෝඩයේ
නොතේරෙන බව
අපැහැදිලිකම
මැල්ලුමක් වැනි වග
සිතෙන්නට මුල මට
පෙම්බර නුබ ලබාදුන්
පරාජිත ජීවිතය
නිසාමයි නිසාමයි

එයයි මගේ දුර්වලකම
එනිසාම පැහැදිලිය
නූගතෙක් නොවන වග
මම
.net කෝඩය තුළ