සුපුරුදු ලෙන්ගතුකමින්
ආයෙමත් අපි හමුවෙමු
හුදෙකලා වූ මොහොතක
සුන්දරත්වය විදින්නට
කවිකාර හිතත් සමග
ආයෙමත් අපි හමුවෙමු
හුදෙකලා වූ මොහොතක
සුන්දරත්වය විදින්නට
කවිකාර හිතත් සමග
ආලවඩන හිත දෝරෙ ගලා යන
කෝල බැලුම් කෝ තුටු උතුරා දෙන
සෝල බැලුම් මැද පහස ලබන්නට
දෑගිලි ගණිනට වරම් දෙන්න ඔබ
බාධක සීමා මැද ජය ගන්නට
පිං ටික ටික රැස්කර ගන්නට
බාහිර සාධක ඉවතා ලන්නට
දිරි දෙන් සමිදේ ජීවත් වෙන්නට