Sunday, September 25, 2011


සෙනෙහසින් අතතැබූ
රතු නෙළුම් මල් පොකුර
පව් සිද්ධ වෙයි මන්ද
පිදුවෙ ලොබ සිත් ඇතිව
දියළුමත් ඇල්ලමත්
දුන්හිඳන් කුමරියත්
හඩාවිද පිණිසලා
අපි නොමැති පාළුවට


මීදුමට.........  රහසින්
සීතලට ...... හොරැහින්
අවසරද අතවනා.........
දුර යන්න ....... නුඹ දමා